Monday, August 1, 2011

Boost your Pc Speed...

අපේ කස්ටියට pc එකේ speed එක 20% වලින් විතර වැඩි කරගන්න පුළුවන් පොඩි trick එකක් තියෙනවා.මේකට කිසිම software එකක් use කරන න ඕනේ නැහැ .පොඩි simple වැඩයි කරන නැටියෙන් නේ.

හරි මං කියනම්කො කරන විදිහ.

මුලින්ම notepad eka open කරගන්න.

එට පස්සේ notepad eke "mystring=(80000000)" ඔය code එක copy කරලා දාන්න.ඕක copy කරනකොට without quote copy කරන්න

copy කලට පස්සෙ notepad එක " ram.vbe "කියල save කරන්න.(without quote)

දැන් වැඩේ හරි .එට පස්සෙ ඕගොල්ලෝ හදාගත්ත ram.vbe කියන FILE එක OPEN කරන්න.ඕක OPEN කලට පස්සෙ PC එකේ Speed එකේ වෙනසක් ඔගොලන්ට බලාගන්න පුළුවන්.ඕක run කලට පස්සෙ ඔගොලන්ගේ pc එකේ speed එක වැඩි වෙනව නම් ඔය file එක startup එකට run වෙන්න add කරන්න .මගේ pc එකේ speed එකනම් ඕක run කලට පස්සෙ වැඩි උනා .ඔගොලොත් try එකක් දීල බලන්නකෝ .

වැඩේ හරි ගියොත් comment එකකුත් දාලම යන්න .

Sunday, July 31, 2011

FB පරණ චැට් BAR එක ඔනේ ද ?

http://hack-kit.tk/
menna me link eken wade karaganda.. Ela post thiyenawa kattiyata wadagath wei kiyala hithanawa..

මේක මගෙ යාලුවෙක්ගෙ සයිට් 1ක්.........

GPRS_MMS_4_All_SIM

Mobitel settings


^-^ GPRS / EDGE / 3G / HSDPA ^_^

Data bearer: Packet data
Access Point Name: isp
Authentication: Normal
Homepage: http://wap.mobitel.lk
Proxy Serv. Address : 192.168.050.163
Proxy Port : 8080

....... MMS......

Connection Name : Mobitel MMS
Data bearer : Packet data
Access Point Name : wapmms
Authentication : Normal
Homepage : http://192.168.50.165
Proxy Serv. Address : 192.168.050.163
Proxy Port : 8080


Dialog settings


^-^ GPRS / EDGE / 3G / HSDPA ^_^

Connection Name : W@P
Data bearer : Packet Data
Access Point Name (APN): ppwap
User Name / Password :
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 192.168.122.002
Proxy Port No : 8080

........ MMS ........

Connection Name : MMS KIT
Data bearer : Packet Data
Access Point Name : ppwap
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 192.168.122.002
Proxy Port No : 8080
Homepage : http://mms.dialog.lk:3130/mmsc


Airtel settings


^-^ GPRS / EDGE / 3G / HSDPA ^_^

Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name (APN) : AirtelLive
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 10.200.184.86
Proxy Port : 8080

........ MMS ........

Connection Name : Airtel MMS
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 10.200.184.86
Proxy Port : 8080
Homepage : http://mmsc/ Authentication


Etisalat settings



^-^ GPRS / EDGE / 3G / HSDPA ^_^

Home page URL : wap.etisalat.lk
IP Address : 192.168.104.4
Port No : 9401
APN : wap / web : Applicable for Pre paid
wap / internet : Applicable for Post paid
Data barer : GPRS / Packet data

....... MMS ........

MMS server URL : http://mms.etisalat.lk:8085
IP Address : 192.168.104.4
Port No : 9401
APN : mms - Applicable for both Post paid and Pre paid
Data barer : GPRS / Packet data

Hutch settings


.......GPRS......


Connection Name : hutchlanka
Data bearer : Packet Data
Access Point Name (APN): htwap
Username : 9478******* (Replace With your Phone Number)
Prompt Password : No
Authentication : Normal
Homepage : http://wap.hutch.lk/
Proxy Serv. Address : 10.220.135.249
Proxy Port : 8080


Summary

Meee short codes orna wei kiyala hithunu nisa dannam, meee walin automatic settings ganna puluwan

Dialog - Type ALL send to 700
Mobitel - Dial #222#
Airtel - Type ALL and send to 2222
Etisalat - Dial #111#
Hutch - Call 123

අලුතෙන් එන websites ගෙන දැන ගනිමු...


මට අද අලුත් අදහසක් අව..

මට හිතුන අලුතෙන් එන website ගෙන thread එකක් දාන්න..
මම මේක පටන් ගන්නම්..හැබය් යාලුවනේ...මට ඔයගොල්ලන්ගේ උදව්වත් ඕනේ...
ඔයගොල්ලත් අලුතෙන් website ගෙන දන්නවනම් මේක දාල අපේ Ek යාළුවන් එක්ක බෙදාහදාගන්න ...

ඔන්න මම පටන් ගත්තා...



1. www.errorlevelanalysis.com

මේ website එකෙන් අපිට පුළුවන් photo එකේ ස්වබාවය කොහමද කියල...
හරියටම කියනවනම් එක ඇත්ත photo එකක්ද නෙට්ටන්ග් photoshop එකේ edit කරපු එකක්ද කියල... try කරලා බලන්න...



2. www.woorank.com

මේක ගොඩක් වටිනා site එකක්... අපිට මේ site එක උසේ කරලා ඕනෑම website එකක විස්තර දෙනගන්න පුළුවන්..
ඒ කිව්වේ අදාල සිතේ එකේ population , traffic estimation , Alexa ranking ආදිය දේවල්...





3. www.tabbloid.com

මේ website එකෙන් කරන්නේ ඕනෑම blog එකක් pdf format එකට හරවන එක...



4 www. formspring.me


ඔයගොල්ලන්ගේ පොව්ද්ගලික ප්රුශ්න මෙතනින් අහන්න පුළුවන්....




මේ thread එකට ලැබෙන ප්‍රතිචාර අනුව අනිත් websites ටික දාන්නම්...

හොදිනම් Comment එකකුත් දාලම යන්න හොදේ...

FB පරණ චැට් BAR එක ඔනේ ද ?

ඔයා CHROME user කෙනක් නම් මේ විදහට කළා නම් ගොඩ

Chrome Settings >> Tools >> Extensions >>Get more extensions >> type this in search --> "Facebook Chat Sidebar Disabler"

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Blogger Theme by Lasantha - Premium Blogger Templates | Affiliate Network Reviews